Gossips

කෘෂි අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට කෝටි 900ක ආධාර

කෘෂි අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අන්තර් ජාතික සංවර්ධන සංගමය සහ ලෝක බැංකුව මගින් ලබාදෙන රුපියල් කෝටි 900 ක ආධාර සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (15) සිදුකෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදීයි.
මෙමගින් මෙරට කෘෂි අංශ නවීකරණය කිරීම සඳහා අරමුදල් සැපයීම සිදුකෙරෙනවා.