Gossips

කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට බදු සහන රැසක් ඉදිරියේදී

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට අදාල බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද හෝ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.