කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ. මැදිහත්වීමෙන් නීතියේ රැහැනට කොටු කිරීමට හැකිවුණා.
දිවයිනේ ප්‍රදේශ රැසක තරුණ තරුණියන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විවිධ තනතුරුවලට පත්කර ඇති බව අගවමින් මෙම ලිපි ලබාදී තිබුණේ රුපියල් 25,000 සිට ඉහළ මිල ගණන් යටතේයි.
