කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී හෝ ඔක්තෝම්බර් මස මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව කියා සිටියා.
Related Articles
ජවිපෙන් රට ගොඩනගන වැඩපිළිවෙලක්
Posted on Author admin
රට ගොඩනගන නව වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේ ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට… Read More
මන්නාරම ළිඳකින් අවි ආයුධ තොගයක් ගොඩගනී (ඡායාරූප)
Posted on Author admin
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක් තුළ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෝටාර් උණ්ඩ, බෝම්බ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ මුරුන්ගන් හි නැවත පදිංචි… Read More
පොතුවිල් කලපුවක බෝට්ටුවක් පෙරලී සොහොයුරන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
පොතුවිල් – කොට්ටුකල් කළපුවේ බෝට්ටුවක් පෙරලී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ සිරුරු මේ වනවිට පොතුවිල් රෝහලේ තැන්පත් කර ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට… Read More