කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී හෝ ඔක්තෝම්බර් මස මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව කියා සිටියා.
