මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර නගරයේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
යාපනයෙන් දඹුල්ලට එන එළවළු අඩු වේ
Posted on Author admin
පවතින වියලි කාලගුණය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබෙන එලවළු තොගවල අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් එලවළු මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ…. Read More
කෘෂි අපනයන ගම්මාන 5000ක්
Posted on Author admin
රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීම කෙරෙහි සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මේ වසර තුලදි ප්‍රාදේශීය සභා 200ක ගම්මාන 05 බැගින් කෘෂි අපනයන ගම්මාන… Read More
පාර්ලිමේන්තුව විසුරවා හැරීම ව්‍යවස්ථානුකූල බව, නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි – ඊට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලයි
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා…. Read More