Gossips කෘත්‍රිම පාලනයක් ගැන අනුර කියයි Posted on September 21, 2018 Author admin Comments Off on කෘත්‍රිම පාලනයක් ගැන අනුර කියයි මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර නගරයේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.