මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර නගරයේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
යාපනය දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ඥාතියාට අධිකරණය අද දුන් නියෝගය (ඡායාරූප)
Posted on Author admin
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා… Read More
සීග්‍ර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව – අගමැති
Posted on Author admin
ඉදිරි මාස 18 තුළ සීග්‍ර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. හන්තාන ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්… Read More
ජිනීවා යන ශ්‍රී ලංකා පිරිසට 05 දෙනෙක් – මහින්ද සමරසිංහ ඉවතට
Posted on Author admin
40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය… Read More