මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර නගරයේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
කඩුවෙල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළු පටි බැඳ විරෝධතාවක්
Posted on Author admin
වර්තමාන දේශපාලන තත්ත්වය සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් අද කළු පටි පැළද සභාවට පැමිණ තිබෙනවා…. Read More
Update : පාර්ලිමේන්තුව 12 වනදා දක්වා කල්තැබේ
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානය නොමැතිව පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට රැස් වුණා. පාර්ලිමේන්තු ආරම්භ වීමට පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ අද දිනට… Read More
මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පක්ෂ නායකයන්ට ලිපියක්
Posted on Author admin
නිල කාලය අවසන් වී ඇති නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පිළිගත් දේශපාලන… Read More