Gossips

කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන්

කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ රුපියල් මිලියන 16 ක් දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව, මහඔය සහ අම්පාර ප්‍රදේශවල කුළු බඩු නිෂ්පාදකයන්ට ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ නව තාක්ෂණය ඔස්සේ කුළුබඩු නිෂ්පාදනය වැඩි දියුණු කර අපනයන ආදායම ඉහළ නංවාගැනීමයි.