Gossips

කුළියාපිටිය වාහන එකලැස්කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරට – අකිල විරාජ්

ජාතික ආණ්ඩුව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන්ගේ බාධා කිරීම් හමුවේ ඇනහිටි කුළියාපිටිය වාහන එකලැස්කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
නිකවැරටිය ප්‍රදේශයේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.