Sports

කුසල් සහ අවිශ්කගේ විශිෂ්ට පිතිහරඹයෙන් කොදෙව්වන්ට ලකුණු 346ක ඉලක්කයක්

COLOMBO (News 1st): ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වනවිට පැවැත්වේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 345 ක් ලබා ගැනීමට සමත් විය. ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේදී සහභාගී වන 100 වැනි එක්දින ක්‍රිකට් තරගය මෙය වන අතර කුසල් ජනිත් පෙරේරා […]

The post කුසල් සහ අවිශ්කගේ විශිෂ්ට පිතිහරඹයෙන් කොදෙව්වන්ට ලකුණු 346ක ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.