ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 05වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා.
Related Articles
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන්ගෙන් රජයට චෝදනාවක්
Posted on Author admin
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනයේ ගැටළු ඇතිකොට එහි මුදල් රජයට පවරා ගැනීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය චෝදනා කරනවා. දඹුල්ලේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට… Read More
ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්
Posted on Author admin
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසන්න නානායක්කාර ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ගල්කිස්ස මහේස්ත්‍රාත්… Read More
පොලිස්පති ඇතුලු පොලිසියේ ඉහළ නිලධාරීන් නව අගමැති හමුවෙයි
Posted on Author admin
පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් ඇතුලු පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. Read More