Gossips

කුසල් මෙන්ඩිස් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වෙයි

දකුණු අප්‍රිකාව සමඟ හෙට පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා කුසල් මෙන්ඩිස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.
ඒ පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
කුසල් මෙන්ඩිස් වෙනුවට හෙට තරඟය සඳහා ඇන්ජලෝ පෙරේරා කැදවනු ඇති බවයි වාර්තා වන්නේ.
පෝර්ට් එලිසබත් හි හෙට තරඟයේදී ඇන්ජලෝ පෙරේරා ටෙස්ට් වරම් හිමිවුවහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්‍රිඩකයා ලෙස වාර්තා අතරට එක්වනු ඇති.
rn