ශ්‍රී ලංකාව, බංගලදේශය සහ ඉන්දියාව සහභාගිවන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට එක්වන 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද(28) ප්‍රකාශ කළා. 
එම සංචිතයෙන් නිරෝෂන් දික්වැල්ල ඉවත් කර ඇති අතර අබාධය සුව වීමෙන් පසු කුසල් ජනිත් කණ්ඩායමට කැදවා තිබෙනවා,
ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය වන්නේ,
දිනේෂ් චන්දිමාල්(නායක)
උපුල් තරංග 
ධනුෂ්ක ගුණතිලක 
කුසල් මෙන්ඩිස් 
දසුන් ශානක 
කුසල් ජනිත් 
තිසර පෙරේරා 
ජීවන් මෙන්ඩිස් 
සුරංග ලක්මාල් 
ඉසුරු උදාන 
අකිල ධනංජය 
අමිල අපොන්සු 
නුවන් ප්‍රදීප් 
දුෂ්මන්ත චමීර 
ධනංජය ද සිල්වා



