Gossips කුසල් ජනිත් ලෝක කුසලානයට සූදානම් – කණ්ඩායමේ නායකයා තෝරන විදිහ මෙන්න Posted on April 16, 2019 Author admin Comments Off on කුසල් ජනිත් ලෝක කුසලානයට සූදානම් – කණ්ඩායමේ නායකයා තෝරන විදිහ මෙන්න කුසල් ජනිත් පෙරේරා 2019 එක්දින ලෝක කුසලානයට සුදුසු යෝග්‍යතාවයකින් සිටින බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා. මේ අතර 2019 එක්දින ලෝක කුසලාන නායකයා තේරීම සංචිතය නම් කිරීමෙන් පසු සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.