Gossips

කුසල් ජනිත් පෙරේරාට ඉදිරි තරඟ අහිමි වෙයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන් වන එක්දින තරඟයේ පන්දු රැකීමේ නිරතව සිටියදී කායික ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාට තරගාවලියේ ඉදිරි තරඟ අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.
ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකාව වෙත යැවීමට කටයුතු නොකරන බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.
rn