Sports

කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ: T20 ලෝක කුසලානයට සූදානම්.. – සෞඛ්‍ය අංශ

COLOMBO (News 1st) – ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. ඒ අනුව ඔහුට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී තහවුරු කළේය. ආබාදයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාවට එරෙහි […]

The post කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ: T20 ලෝක කුසලානයට සූදානම්.. – සෞඛ්‍ය අංශ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.