කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ දෝහා කටාර් සිට අද අලූයම දිවයිනට පැමිණි ගුවන් යානයක මෙම කාන්තාව පැමිණ ඇති බවටයි.
ඇය සිය ගමන් මල්ලේ සුක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය සඟවාගෙන පැමිණ තිබෙනවා.
