කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 18 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.
මෙලෙස පැමිණ ඇති පිරිසෙන් 26 දෙනෙකුම කාන්තාවන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් යූ එල් 230 දරණ ගුවන් යානයෙන් අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
පසුව එම පිරිස කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි සහන පියසට යොමු කර ඇති බවද සඳහන්.
