Gossips

කුවේට් සමඟ වෙළඳ සබඳතා යළි අරඹයි

ගල්ෆ් කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන කුවේට් රාජ්‍යය සමඟ ද්වීපාර්ශවික වෙළඳ ගණුදෙනු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි පළමු සාකච්ඡාව මෙරට කුවේට් තානාපතිවරයා සහ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා අතර ඊයේ පැවති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.