Gossips

කුවේට් යාම ප්‍රතික්ෂේප කළ තරුණියට සරණාගතභාවය හිමි වේ

තම ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමින් බැංකොක් ගුවන් තොටුපළේ රැඳී සිටි සෞදි ජාතික තරුණියට එක්සත් ජාතීන්ගේ සංවිධානය සරණාගතභාවය ලබාදී තිබෙනවා.
සිය පවුලේ සාමාජිකයින් තමන් ඝාතනය කරනු ඇති බවට පවසමින් ඇය කුවේට් බලා යාම ප්‍රතික්ෂේප කර තිබුණා.
මොහොමඩ් අල් කුනුන් නැමැති මෙම සෞදි කාන්තාව බැංකොක් ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන්ට සඳහන් කර තිබුණේ තමන් ඥාතීන්ගෙන් මිදී පැමිණියේ ඕස්ට්‍රේලියාවට ගොස් රැකවරණය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් බවයි.