Gossips

කුවේටයේ ලාංකික ශ්‍රමිකයන්ට දැනුම්දීමක්

කුවේටයේ නීතිවිරෝධී අයුරින් රැදී සිටින්නන් සඳහා එරටින් පිටවීමට ලබාදී තිබූ පොදු සමා කාලය අප්‍රේල් 22 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මීට පෙර මෙම පොදු සමා කාලය ජනවාරි 29 වන දා සිට පෙබරවාරි 22 වන දා දක්වා ක්‍රියාත්මක වුණා.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 4000කට වැඩි පිරිසක් කුවේටයෙන් පිටවීම සඳහා එරට තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව සඳහන්.