ඡන්ද හිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කිරීම සඳහා කුලී නිවාසවල ජීවත්වන ජනතාව දිරි ගන්වන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (26) හමුවීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.
