ඡන්ද හිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කිරීම සඳහා කුලී නිවාසවල ජීවත්වන ජනතාව දිරි ගන්වන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (26) හමුවීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
මාර්තුවේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට
Posted on Author admin
ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී සියයට 4.7කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,328 දෙනෙකු දිවයිනට පැමිණි අතර, එහිදී රුසියානු ෆෙඩරේෂනය, ඇමරිකා… Read More
කොළඹ ගොඩනැගිල්ලක සෝපානයක සිරවූ පුද්ගලයෙකු බේරා ගැනේ
Posted on Author admin
කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ, ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවති ගොඩනැගිල්ලේ සෝපානයක් තුළ සිරවූ පුද්ගලයෙකු කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන්… Read More
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ?
Posted on Author admin
පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලනඥයින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් අදහස් පළ වනවා. මේ පිළිබදව දැඩි අවධානයක් යොමුවූයේ පාර්ලිමේන්තුව… Read More