Gossips

කුලී නිවසින් මහපාරට – මහපාරෙන් සොහොන් පිටියට

කුලී නිවසක ජීවත් වූ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් හා ඔවුන්ගේ 42 හැවිරිදි අබාධිත පුත්‍රයාට එම නිවසින් බැහැරවන ලෙස දැනුම් දීමත් සමඟ ඔවුන් බණ්ඩාරගම අලුබෝමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ ඇති අතර එම ස්ථානයෙන් මෙම පිරිස ප්‍රදේශයේ සුසාන භූමියක් වෙත ගෙනවිත් දමන්නට එහි
දායක සභාව පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් අසරණ වූ මෙම පවුලට එහි වාසය කිරීමට නොහැකි බවට එම ස්ථානයේ පදිංචිකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ නැවත වරක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට මෙලස කටයුතු කළා.