Gossips

කුලියාපිටියට තද සුළං

කුලියාපිටිය ප්‍රදේශයට අද අළුයම ඇති වූ තද සුළං හේතුවෙන් වෙළඳසැල් දෙකකට සහ නිවාස තුනකට හානි සිදුවී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මේ හේතුවෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
මේ අතර කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයට ගසක් කඩා වැටී අතර එය ඉවත් කිරීමේ කටයුතු අද උදෑසන ආරම්භ කර තිබෙනවා.


ඡායාරූප – කුලියාපිටිය, උපේන්ද්‍ර හේරත්