Gossips

කුලප්පු වූ ඇතා කළ විනාශය කැමරාවක සටහන් වූ හැටි

උත්සවයකට සහභාගී කරවීමට සිටි ඇතෙකු කුලප්පු වීමෙන් ඇති වූ නොසන්සුකාරී තත්ත්වයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ ගමක සංවිධානයකර තිබූ උත්සවයකට සහභාගී කරවීමට සිටි ඇතෙකු මෙලෙස කුලල්පු වී ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ මෙලෙස කුලප්පු වූ ඇතා මෝටර් රථයක් ඇතුළු දේපළ රැසකට හානිකර ඇති බවයි.
කෙසේ වෙතත් කුලප්පු වී සිටි ඇතා දැඩි පරිශ්‍රමයක් දරා මෙල්ලකර ගැනීමට හැකිව තිබෙනවා.
rnrnrnrn