Gossips

කුරුඳු පිලිසැකසුම්කරුවන්ට පුහුණුවක්

ඉහළ ප්‍රමිතියකින් යුතු කුරුඳු නිෂ්පාදනය සඳහා එහි පිලිසැකසුම්කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කුරුඳු පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
වසර දෙකක කාලයක් තුළ එම ක්ෂේත්‍රයේ රැදී සිටින පිලිසැකසුම්කරුවන්ට මෙම පුහුණුව රජය මගින් ලබාදෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මොවුන්ට පවතින දැනුමේ අඩු පාඩු හේතුවෙන් කුරුඳුවල ප්‍රමිතියට හානි වීම නිසා විදේශ ඉල්ලූම අඩුවීම මීට හේතුව වී තිබෙනවා.