කුරුඳු තොග මිල පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කුරුඳු ගොවීන් පවසනවා. පසුගිය කාලයේ රුපියල් 1800ක්ව පැවති කුරුඳු කිලෝග්‍රෑමයක තොග මිල මේ වන විට රුපියල් දහසකටත් වඩා අඩු මට්ටමකට… Read More
Related Articles
කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරියට හානියක් නැහැ – ව්‍යාපෘති සමාගම කියයි
Posted on Author admin
සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් සීගිරි පර්වතයට කිසිදු හානියක් සිදු නොවන බව එම ව්‍යාපෘති සැකසුමේ නිරත විදෙස් සමාගමේ ශ්‍රී ලාංකික නියෝජිත සරත් පෙරේරා පවසනවා. හිරු ප්රවෘත්ති… Read More
සිංහරාජයේ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන්
Posted on Author admin
ලෝක උරුමයක් වන සිංහරාජ ආශ්‍රිතව ජීවත් වූ අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන්ව ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. එහි සභාපති පරිසරවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ එම අලියා… Read More
ඌරුබොක්කේදී නිධන් හෑරූ හත්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මාතර ඌරුබොක්ක – මැකිලියතැන්න – උමංදොල ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමේදි… Read More