Gossips කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති රථ ගාල ගැන චෝදනාවක් Posted on April 19, 2018 Author admin Comments Off on කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති රථ ගාල ගැන චෝදනාවක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නගර සභාව මගින් පාලනය කරන යතුරුපැදි රථ ගාලේ යතුරුපැදි ගාල් කිරීම සදහා විවිධ මුදල් ප්‍රමාණ අය කරන අතර, කිසිදු විටක ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව රෝහල කරා පැමිණෙන ජනතාව චෝදනා කරනවා.