Gossips

කුරුණෑගල වෙළඳසැලකින් ලක්ෂ 5කට අධික මුදලක් සොරාගනී

කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් සොරකම් කර පලාගොස් තිබෙනවා.
පෙරේදා (18) රාත්‍රියේ මේ සොරකම සිදුව ඇතිබවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරූණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර,මෙම වෙළඳසලට ඇතුළු වූ පුද්ගලයා එහි තිබු මුදල් සොරකම් කරන අකාරය වෙළඳසැලේ සවි කර තිබු CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.