විධිමත් කරුණු සොයාබැලීමකින් හා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තුරු කුඹුරු ඉඩම් ගොඩකිරීම සදහා අවසර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේවන විට බස්නාහිර පළාතේ පමණක් කුඹුරු ඉඩම්… Read More
Related Articles
ගම්මිරිස් ආනයනය අත්හිටුවයි
Posted on Author admin
දේශීය ගම්මිරිස් ගොවියා නගා සිටුවීමේ අරමුණින් ගම්මිරිස් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. දැනට වෙළදපොළේ ගම්මිරිස් කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 1000ත්,… Read More
එජාපයේ තවත් 6කට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙන ලකුණු
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට ලබන සඳුදා නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමට නියමිත බව වාර්තාවනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More
1000ට විසඳුම් ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය පස්වරුවේ ජනපති හමුවෙයි
Posted on Author admin
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ඉහළ නැංවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට ලංකා කම්කරු කොංග්‍රසයේ… Read More