Gossips කුමාර වෙල්ගම ස්වාධීන වෙයි Posted on November 7, 2018 Author admin Comments Off on කුමාර වෙල්ගම ස්වාධීන වෙයි බහුතරය පෙන්වීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළද ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා. අද පෙවරුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.