වත්මන් රජය කඩිමුඩියේ කුමන වැඩසටහන් ක්‍රියාත්මක කළ ද මැතිවරණයකදී ජනතාව රජයට විරුද්ධව සිය ඡන්දය භාවිත කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
