කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහරදීමකට ලක්වූ කම්කරුවෙකු මියගොස් තිබෙනවා.
බරපතල තුවාල ලැබූ තවත් අයෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
ජලාශ කිහිපයක තවමත් වාන් දොරටු විවෘතයි
Posted on Author admin
උතුරු පළාතේ පවතින වැසිත් සමඟ රාජාංගණය, අංගමුව, ඉරණමඩු සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා. මේ අතර, මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසිත් සමඟ පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් පමණක්… Read More
සේනා දළඹුවා නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව
Posted on Author admin
සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වැඩි අවධානයක් යොමුවුණා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නවලට විෂයභාර අමාත්‍ය පී. හැරිසන් පිළිතුරු… Read More
ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Posted on Author admin
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 – 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික… Read More