Gossips කුමන බාධා පැමිණිය ද ජන බලය කොළඹට අනිවාර්යයි Posted on September 3, 2018 Author admin Comments Off on කුමන බාධා පැමිණිය ද ජන බලය කොළඹට අනිවාර්යයි කවර ආකාරයේ බාධා මධ්‍යයේ වුවද, ජන බලය කොළඹට විරෝධතා රැළිය අනිද්දා පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොණරාගල – ලියන්ගොල්ල – සිරි ගවේෂී ආරණ්‍ය සේනාසනයේ පැවති ආගමික උත්සවයකට අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.