කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම් පෙට්ටි 94 ක් මිලදී ගැනීමට නියමිතයි.
Related Articles
යාපනයේ පොලීසි කිහිපයක නිවාඩු සීමා කෙරේ
Posted on Author admin
යාපනය පොලිස් කොට්ඨාශය තුළ පවතින අපරාධ මර්දනය කිරීම සඳහා එම කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ගේ නිවාඩු සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යාපනය ප්‍රදේශය… Read More
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR තවත් තරඟකරුවන් පිරිසකගෙන් වර්ණවත් වුණු හැටි (ඡායාරූප)
Posted on Author admin
ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රයේ දහස් සංඛ්‍යාත තරඟකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන්කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට… Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අල්ලස් කොමිසම පැවරූ නඩුව කල් යයි
Posted on Author admin
රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුව නොවැම්බර් මස 02 වනදා දක්වා කල් දමා තිබෙනවා. මෙම නඩුව මහාධිකරණ… Read More