Gossips කුණු ගෙනියන්න පෙට්ටි ගන්න අනුමැතිය Posted on June 7, 2018 Author admin Comments Off on කුණු ගෙනියන්න පෙට්ටි ගන්න අනුමැතිය කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම් පෙට්ටි 94 ක් මිලදී ගැනීමට නියමිතයි.