කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා, පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී හෙවත් කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තැබූ පුද්ගලයා බවට අනාවරණ වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මොහු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 480ක් ද සමඟයි.
මොහු දැනට ඩුබායිහි බන්ධනාගාර ගතව පසුවන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු ද වනවා.
