මෙවර අයවැය යෝජනාව අනුව, කුඩා ට්‍රක් රථවල මිල රුපියල් ලක්ෂයකින් පමණ අඩුවන බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා.
එහි නිලධාරියෙකු සදහන් කළේ අදාළ කුඩා ට්‍රක් රථ සදහා පනවා තිබූ බදු අඩු කිරීම ඊට හේතුව බවයි.
ඒ අනුව කුඩා ට්‍රක් රථයක මිල රුපියල් ලක්ෂ 20 ක් දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂිතයි.
Related Articles
මාලිංගගේ තීරණයට නවසීලන්තයෙන් දරුණු ප්‍රතිචාරයක්
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් තරඟය මේ අද නෙල්සන් හිදී ආරම්භ වුණා. තරඟයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තීරණය කළේ පළමුව පන්දුවට පහර… Read More
සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
නීතිය දුර්වල වීම හරහා සමාජයේ ආරක්ෂාව බිඳවැටී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පිළියන්දලදී අද පැවති පුණ්යෝත්සවයිකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…. Read More
ඇමරිකාවේ රජය යළි අක්‍රියවීම වැළකේ
Posted on Author admin
රජයේ වියදම් අනුමත නොවීමෙන් රාජ්‍ය සේවයේ කටයුතු නැවතත් අක්‍රිය වීමේ අවදානමක් වළක්වා ගැනීමට ඇමරිකාවේ පාලක රිපබ්ලිකන් පක්ෂය සහ විපක්ෂ ඩිමොක්‍රටික්වරුන් අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා. ඇමරිකානු… Read More