Gossips

කුඩාඔයදී සිදුවූ අනතුරකින් 6කට තුවාල (ඡායාරූප)

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කුඩාඔය – තෙරුල්ල – 38 කණුව ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මගී ප්‍රවාහන බස් රථයක් සහ එළවළු රැගත් ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූවන් තණමල්විල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඡායාරූප – වැල්ලවාය ජයන්ත වීරසේකර