කුකුල් මස්, බිත්තර, ටින් මාළු, කරවල ඇතුළු සියලුම මස් මාංශ ආනයනය ඉදිරියේදී නතර කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීක පිලිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.
අද (13) පෙරවරුවේ එම අමාත්‍යංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
