කුකුල් මස්, බිත්තර, ටින් මාළු, කරවල ඇතුළු සියලුම මස් මාංශ ආනයනය ඉදිරියේදී නතර කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීක පිලිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.
අද (13) පෙරවරුවේ එම අමාත්‍යංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
මුස්ලිම් පාසල් නිවාඩු කාලය සංශෝධනය වේ
Posted on Author admin
සියලූම මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය සඳහා එළඹෙන 20 වන සඳුදා දින නිවාඩු ලබාදීමට නියමිතව තිබුණත්, හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, සියලූ මුස්ලිම් පාසල්වලට හෙට පාසල්… Read More
හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේදී එකඟතාවයක්
Posted on Author admin
හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සඳහා මොහාන් ද සිල්වා ලේකම් ධුරයටත්, රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයටත්, ශම්මි ද සිල්වා සභාපති ධුරයටත් තරඟ කිරීමට අධිකරණයේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ නිලවරණය… Read More
කොටහේන ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
කොටහේන – හෙට්ටියාවත්ත මංසන්ධියේදී පසුගිය මාර්තු 8 වනදා යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීමේදී තවත්… Read More