Gossips

කිසිවෙකු නොසිතූ මොහොතක මිනිසුන් කූඹියෝ වුවහොත් සිදුවන දේ වීඩියෝවකින් එළියට

ලොව පුරා ජනප්‍රිය වූ Ant-Man සුපිරි චිත්‍රපටයේ දෙවැන්න මෙම වසරේ ජුලි මාසයේදී එළිදැක්වීමට නියමිතයි.
මෙම නවතම චිත්‍රපටයේ ඇති සුවිශේෂත්වය වන්නේ එහි Ant-Women කෙනෙක් දක්නට ලැබීමයි.
Ant-Man තිරගතවී වසර තුනකට පසුව නිර්මාණය වන මෙහි රංගනයෙන් එක්වන්නේ Hannah John-Kamen.
එම නිර්මාණය නම්කර ඇත්තේ Ant-Man and the Wasp යනුවෙන්.
එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්.