Gossips කිසිවෙකුට සහයක් නැතැයි ජවිපෙ කියයි Posted on November 2, 2018 Author admin Comments Off on කිසිවෙකුට සහයක් නැතැයි ජවිපෙ කියයි පාර්ලිමේන්තුව කැදවීමට මිස කිසිදු පුද්ගලයෙකුට තම පක්ෂයේ සහය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහට ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.