පාර්ලිමේන්තුව කැදවීමට මිස කිසිදු පුද්ගලයෙකුට තම පක්ෂයේ සහය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහට ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.
Related Articles
මහරගමත් උණුසුම්
Posted on Author admin
මහරගම නගර සභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කාන්ති කොඩිකාර ඇතුළු මන්ත්‍රීවරියන් 6 දෙනෙකු අද දිවුරුම් දුන්නා. ඒ මහරගම මහනගර සභාවේ බලය හිමි ස්වාධීන කණ්ඩායම අංක – 02 නියෝජනය කරන මන්ත්‍රීවරියන්… Read More
කොටි ධජවලට සමාන ධජ
Posted on Author admin
මුලතිව් සෙල්වපුරම් වෙරළ තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන ධජ දෙකක් එලා ගොස් ඇති අතර, ප්‍රදේශයේ ධීවරයින් පසුව කළ දැනුම්දීමකට අනුව පොලීසිය එම ධජ රැගෙන ගොස් තිබෙනවා…. Read More
නිදහස් කුසලානයේ බලාපොරොත්තුව ඉහළ නංවමින් ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි නායකයා යළි ශ්‍රී ලංකා පිල සමඟ එක්වෙයි
Posted on Author admin
නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබදව කළමණාකරු අසංක ගුරුසිංහ ඉන්දීය වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්චාවකට එක්ව තිබුණා. එම සාකච්චාවේදී ඔහු ශ්‍රී… Read More