Gossips කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක් නැහැ – එජාපය Posted on January 21, 2019 Author admin Comments Off on කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක් නැහැ – එජාපය කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් නොමැතිවීම නිසා පක්ෂග්‍රාහී ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.