මග්ගොන – කුඩාව ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින යාත්‍රාවකට කිලෝග්‍රෑම් 2000 ක් පමණ බරැති මඩු මත්ස්‍යයෙකු හසුවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම මත්ස්‍යයා මග්ගොන ධීවර වරායේ යාත්‍රාවකට හසුවූ බරින් වැඩිම මඩු මත්ස්‍යයා බවයි.
මෙම මඩුවාගේ අධික බර නිසා දැල් මගින් ඇදගෙන ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව ධීවරයින් ප්‍රකාශ කළා.
Related Articles
හදිසියක් නැහැ ඇමරිකාව,උතුරු කොරියාවට දන්වයි
Posted on Author admin
උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීම සදහා හදිස්සියක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සදහා කාලසීමාවකින් තොරව කටයුතු කිරීමට උතුරු කොරියාවට… Read More
වෙඩි තබන්නට කිසිදු අණක් නොදුන් දුමින්දට මරණ දඬුවම, වෙඩි තබන්නැයි කෑමොර දුන් අර්ජුන නිදහස්, පොලිසියේ නැමෙන නීතිය ගැන විමල් සලකුණේ දී ප්‍රශ්න කරයි
Posted on Author admin
ඛනිජ තෙල් සංස්ථාවට ඇතුල්වූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එල්ලවූ විරෝධය හමුවේ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. එහිදී අසල සිටි පුද්ගලයන්… Read More
කාලගුණය ගැන ගොවි ජනතාව දැනුම්වත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
රටේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල… Read More