Sports

කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට

COLOMBO (News 1st ) – ඉතාලියේ ඇන්ටොනෙලා පල්මිසානෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ කිලෝමීටර් 20 ඇවිදීම කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය. ඒ, සඳහා ඇය ගතකළ කාලය පැයයි මිනිත්තු 29 යි තත්පර 12කි එම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාවේ ලොරේනා අරේනාස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීනයේ හොං ලියූ දිනා ගැනීමට සමත් විය.

The post කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.