Gossips කිලිනොච්චියේ දිවියා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග Posted on June 22, 2018 Author admin Comments Off on කිලිනොච්චියේ දිවියා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කිලිනොච්චිය ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් දිවියෙකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ සඳහා වීඩියෝ දර්ශණ ද නිරීක්ෂණය කරන ලෙසටයි අධිකරණය පොලිසියට දන්වා ඇත්තේ.