Gossips කිලිනොච්චියේදී මිලියන 23 ක කේරළ ගංජා STF අත්අඩංගුවට Posted on December 20, 2018 Author admin Comments Off on කිලිනොච්චියේදී මිලියන 23 ක කේරළ ගංජා STF අත්අඩංගුවට රුපියල් මිලියන 23 ක් වටිනා කේරළ ගංජා කිලෝ 153 ක් සමග පුද්ගලයෙකු කිලිනොච්චියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මෙම කේරළ ගංජා තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.