කිරුළපන නගරයේ පිහිටි දෙමහල් නිවසක අද උදෑසන ඇති වූ ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.
කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගිනන් නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 3 ක් යෙදවූ බවයි.
සිද්ධියෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
