කිරුලපන – බේස්ලයින් මංසන්ධිය අසළ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
තිරිංග අක්‍රිය වූ මාර්ග අංක 141 නරාහේන්පිට – වැල්ලවත්ත පෞද්ගලික බස් රථයක් යතුරුපැදි දෙකක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
