කිරි වෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (18) තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රධාන සැකකරු ඇතුළුව පස්දෙනෙකු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
