Gossips

කිරි පැකට්ටුව පානදුර සහ වෙන්නප්පුව සභා උණුසුම් කරයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට උද්ඝෝෂණයේදී ලබාදුන් කිරිපැකට් සම්බන්ධයෙන් ඊයේ දිනයේ පැවති ප්‍රාදේශීය සභා රැස්වීම්වලදී කතාබහට ලක්වූයේ එම රැස්වීම් උණුසුම් කරමින්.
ඊයේ පැවති වෙන්නප්පුව ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් වූයේ ජනබලය කොළඹට උද්ඝෝෂණයේදී ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් හේතුවෙන්.
එහිදී මන්ත්‍රීවරයෙකු විසින් සභාවට කිරි පැකට්ටුවක්ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.