Gossips කිරි තේ සහ ප්ලේන්ටි මිල අඩුවෙයි Posted on June 30, 2018 Author admin Comments Off on කිරි තේ සහ ප්ලේන්ටි මිල අඩුවෙයි කිරි තේ කෝප්පයක සහ ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂවයි.ආපන ශාලා හිමියන්ගේ සංගමය කියාසිටියේ හෙට සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන බවයි.