කිරි තේ කෝප්පයක සහ ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂවයි.
ආපන ශාලා හිමියන්ගේ සංගමය කියාසිටියේ හෙට සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන බවයි.
Related Articles
විදුහල්පතිවරයෙකුට වන්දි ගෙවන්නැයි පේෂල ජයරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Posted on Author admin
අනුරාධපුර – නිවන්තකචේතිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර්.පී.කේ. බණ්ඩාරට රුපියල් දෙලක්ෂ පනස් දහසක පෞද්ගලික වන්දි මුදලක් ගෙවන ලෙසට උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට ශ්‍රේෂ්ඨාධිකරණය… Read More
කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
Posted on Author admin
05 වන කැරම් ලෝක කුසලාන තරඟාවලියේ පිරිමි කණ්ඩායම් ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. අවසන් තරඟයේදී ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කළා. එහි කාන්තා තරගාවලියේ… Read More
ඇඟළුම් අපනයන වර්ධනය අපේක්ෂිත මට්ටමක නැහැ
Posted on Author admin
මේ වසරේ පළමු කාර්තුවේදී යුරෝපයට සිදුකළ මෙරට ඇඟළුම් අපනයනයන් වර්ධනය වී ඇත්තේ සියයට 5 කින්. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත හිමිවීමත් සමඟ මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 12.5 ක වර්ධනයක් අපේක්ෂා කෙරුණා…. Read More